facebook like

Showing posts with label හරින්ට පැරදුන උදය ගම්මන්පිල ඉල්ලා අස් වෙයි...... Show all posts
Showing posts with label හරින්ට පැරදුන උදය ගම්මන්පිල ඉල්ලා අස් වෙයි...... Show all posts
හරින් ප්‍රනාන්දු මහතා මනාප 50000ට වඩා ගතහොත් තමන් බස්නාහිර පළාත් සභාවේ ඇමති ධූරයෙන් ඉවත් වන බවට බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය කාගේත් අවධානයට යොමු වි තිබේ.

හිරු TV බලය සජීවී දේශපාලන වැඩසටහනට ඌව මැතිවරණයට පෙර සහභාගී වෙමින් උදය ගම්මන්පිල මහතා හරීන් ප්‍රනාන්දු මහතාට මෙම අභියෝගය එල්ල කළා.

එදින වැඩසටහන උණුසුම් ලෙස ගලාගෙන යද්දී එක් තැනකදී උදය ගම්මන්පිල මහතා හරීන් ප්‍රනාන්දු මහතාට කියා සිටියේ "පුළුවන්නම් 50000ක් ගනනා" ලෙසයි. එසැනින් අභියෝගය භාරගත් හරීන් ප්‍රනාන්දු මහතා,මේ සඳහා වැඩසටහනේ සිටින සියළුම දෙනා සාක්ෂි දරණ ලෙසත් ඉල්ලා සිටියා.

වාදය උණුසුම් වූ අතර ගම්මන්පිල මහතා මෙම අභියෝගයට තවත් වචන කිහිපයක්ද එක් කරමින් කියා සිටියේ එකදු පෝස්ටරයක් හෝ නොඅලවා මෙම අභියෝගය භාර ගන්නා ලෙසයි. එම වැඩසටහනට අණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සහභාගී වූ ඇමති විජිත් විජයමුණි සොයිසා මෙයට මැදිහත් වෙමින් පැවසුවේ හරීන්ට හැකිනම් 50000ක් අරගෙන පෙන්වන ලෙසත් ඒ වෙනුවෙන් කවුරුත් ඉවත් විය යුතු නැති බවත්ය.

කෙසේ වෙතත් මැතිවරණයේදී හරීන් පුනාන්දු මනාප 173,993 ක් ලබා ගැනීමින් එම අභියෝගයට වඩා තුන්ගුණයක් මනාප ඉක්මවා යාමට සමත් වීම සමඟයි නැවතත් මෙම අභියෝගය කරළියට පැමිණියේ.

එම බලය සජීවී දේශපාලන වැඩසටහනේ වීඩියෝව පහතින් බලන්න.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot