facebook like

Showing posts with label ස්ටේෂන් වැගන් රථයෙන් ගමන ඇරඹි දිරිය කත ඔටාරා ‘ඔඩෙල්’ විකුණා දමයි... Show all posts
Showing posts with label ස්ටේෂන් වැගන් රථයෙන් ගමන ඇරඹි දිරිය කත ඔටාරා ‘ඔඩෙල්’ විකුණා දමයි... Show all posts
ව්‍යාපාරිකා ඔටාරා ගුණවර්ධන මහත්මිය හිමිකාරීත්වය දැරූ සුප‍්‍රකට ‘ඔඩෙල්’ ඇඟළුම් ආයතනයේ ඇය සතු සියලුම කොටස් රුපියල් බිලියන 2.6ක මුදලකට සොෆ්ට්ලොජික් ආයතනයට විකුණා දමා තිබේ. මේ බව අද කොළඹ කොටස් වෙළඳපලට දැනුම් දී ඇත.

සමාගමේ සෙසු කොටස්වල හිමිකාරිත්වය මැලේසියානු සමාගමක් වන පාර්ක්සන් සමගාම දරනු ලබයි.

ඔඩෙල් ව්‍යාපාරය අද දෙස් විදෙස්හි පතල වුවද ඔටාරා විසින් එය ආරම්භ කරන ලද්දේ ඉතා සුළු පරිමාණයෙනි.

ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත්තේ මෙසේය.

”සතුන්ට උදව් කිරීම සදහා තවදුරටත් කාලය කැපකළ යුතු බැවින් මා සතු කොටස් අලවි කිරීමට තීරණය කළා. මෙම තීන්දුව හිතා මතා ගත් ව්‍යාපාරික තීන්දුවකට වඩා මගේ අභිමතයට සහ රුචිකත්වයට නිසි තැන ලබාදීමක්.ව්‍යාපාරික කටයුතු අතර සතුන් වෙනුවෙන් කටයුතු කරන්න වෙලාවක් නොතිබීම කලක සිට තිබුණ ගැටළුවක්. මා ළමා කාලය ගත කළේ සතුන් ඇසුරේ. එම කාලයට ගමන් කිරීමට මම දැඩි කැමැත්තෙන් සිටිනවා.

ස්ටේෂන් වැගන් වාහනයෙන් අරඹපු ඔඩෙල් ව්‍යාපාරය මේ වනවිට ජනතාව අතර ප්‍රචලිත වී ඇති ආකාරය පිළිබදව මම බොහෝ සතුටට පත්වෙනවා. මෙම ගමනේ සාර්ථකත්වයේ ප්‍රීතිය මා සතුයි. වසර 25ක් තුළ ඔඩෙල් මේ මට්ට්මට පැමිණීමේ ගෞරවය ඒවටා රොක් වු ජනතාවට හිමියි”

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot