facebook like

Showing posts with label සජිත් වේදිකාවට ගොඩ වනවිට රවි කරුණානායක බැස යයි. Show all posts
Showing posts with label සජිත් වේදිකාවට ගොඩ වනවිට රවි කරුණානායක බැස යයි. Show all posts
ඌව මැතිවරණ මෙහෙයුම් කටයුතු අතරේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සම්බන්ධයෙන්ද මාතෘකාව ඇදී ආවේ එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයක් සමගය. එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එකට නොසිටින බවට පළවූ මත මිත්‍යාවක් බවට පත්කරමින් ඔවුන් එකම වේදිකාවට ගොඩවිය. පස්සර පැවැති එ.ජා.ප. සම්මේලනයට පෙර පක්ෂයේ මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතාට කතා කළ සජිත් ප්‍රේමදාස මහතා තමන් වේදිකාවට පැමිණිය යුත්තේ කොයි මොහොතේ දැයි දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය.
 ඒ අනුව කලින් සැලසුම් කර තිබූ පරිදි මහ ‍ලේකම්ගේ දැනුම්දීම අනුව සජිත් වේදිකාවට ගොඩවූයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඔල්වරසන් හඬ මැදය. එම අවස්ථාවේ එ.ජා.ප. මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලැබුණු බැවින් ඔහු නැගිට ගියේය. ඉන් අනතුරුව සජිත් විරෝධී මතයක් නියෝජනය කරන රවි කරුණානායක මන්ත්‍රීවරයාද දුරකථන ඇමැතුමක් ලැබුණ බව පසක් කරමින් නැගිට ගියද ඔහු යළි වේදිකාවට ආවේ නැත. නමුත් දුරකථන ඇමැතුම අවසන් වූ විජේදාස රාජපක්ෂ මහතා යළිත් වේදිකාවට පැමිණියද රවි කරුණාරත්න මන්ත්‍රීවරයා යන්නට ගිය බව සමුළුවේ සංවිධායකයන් සඳහන්  කළේය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot