facebook like

Showing posts with label රංජන් රාමනායක ජවිපෙ සමන්තට ඡන්දය දෙන්නැයි කීවේ බොක්කෙන්මලු. Show all posts
Showing posts with label රංජන් රාමනායක ජවිපෙ සමන්තට ඡන්දය දෙන්නැයි කීවේ බොක්කෙන්මලු. Show all posts
පසුගියදා එජාප රැස්වීමකදී රංජන් රාමනායක ජවිපෙ සමන්තට ඡන්දය දෙන්නැයි ඉල්ලීමක් කළේ එජාප සාමාජිකයින් ඉදිරියේය. එය මධ්‍යවල වාර්තාවූ අතර සමන්ත විද්‍යාරත්න, රංජන් රාමනායකට දුරකථන ඇමතුමක් දුන්නේ ස්තූති කිරීමටය. “මට ඡන්දෙ දෙන්න කියලා කියපු එකට බොහොම ස්තූතියි” සමන්ත කීවේය. “ඒක මම කිව්වේ මගේ බොක්කෙන්මයි මම කියන්න තියෙන දේ කියනවනේ. මම මීට කලිනුත් මේ වගේ සමහරු ගැන කියලා තියෙනවා. නමුත් ඒ එක්කෙනෙක්වත් මට කතා කරලා ස්තූති කළේ නැහැ. මේ විදියට මට කතා කළෙත් සමන්ත විතරයි. ඒකටත් මම මගේ බොක්කෙන්ම ඔයාට ස්තූති කරනවා.” රංජන් රාමනායක සමන්තට කීවේය.
මේ අර හරින්ට වේදිකාවේ කරන චෝදනා ගැන විජිත හේරත් සමන්තගෙන් විමසුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් ඒ ගැන අසා තිබුණු බැවිනි. “මම හරීන්ට පෞද්ගලිකව ගැහුවේ නැහැ. නාමල් හරින් හමුවුණාට පස්සේ එජාපයේ අය මට කෝල් කරලා ඇහැව්වා මොකක්ද මේකේ ඇත්ත තත්ත්වය දන්නවාද කියලා. ඒ අය මට කිව්වා ‘අපි ඔබතුමාට ඡන්දේ දෙනවා’  කියලා. මොකද ලක්ෂ්මන් සෙනෙවිරත්න වගේ තත්ත්වයකට හරීන් පත්වෙච්චි එක ගැන එජාප පාක්ෂිකයෝ දුක්වෙනවා. ඒ නිසා තමයි මම ඇහුව්වේ රනිල් මහින්ද එකක් තේ බොනවා. නාමල් හරීන් එක්ක තේ බොනවා. පත්තරවල මුල් පිටුවේ දාලත් තිබුණා. දැන් හරින් මේක පාක්ෂිකයින්ට පැහැදිලි කරන්න ඕන කියලා. මම ඒ ටික විතරයි කිව්වේ. ඒක මඩක් ‍නෙවෙයි. ඒක හරීන් බලය ‍ප්‍රෝග්‍රෑම් එකේදී මට කැත විදියට මඩ ගහලා තිබුණා. “සමන්ත කීවේය” අපිට මඩ ගැහුවට වැඩක් නැහැ. බදුල්‍ලේ ජනතාව අපි ගැන දන්නවා කනබොන විදිය, යන එන විදිය බදුල්ල ගැන දන්න මිනිස්සු දන්නවා. ආණ්ඩුවේ අයමනේ කියන්නේ සමන්ත පාර්ලිමේන්තුවේ ඉඳලත් ගෙදරට ලයිට් ගත්තේ නැහැ කියලා. ඒක තමයි ඇත්ත.” විජිත හේරත් කීවේය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot