facebook like

Showing posts with label මූදු පතුලේ අවන්හලක්. Show all posts
Showing posts with label මූදු පතුලේ අවන්හලක්. Show all posts
මුහුදු පතුලේ අසිරිය විදිමින් ආහාරපාන රසවිදීමේ යෙදිය හැකි අවන්හලක් මාලදිවයිනේ පිහිටා ඇත.
‘‘අයිතා‘‘ නම් වන මේ අවන්හල මාලදිවයිනට අයත් රන්ගිලි දිවයින ආසන්න මුහුදේ මිටර 5 ක් පමණ ගැඹුරේ ඉදිකර ඇත.මුහුදු පතුළක ඉදිකර ඇති ලොව ප‍්‍රථම හා එකම අවන්හල වන්නේද ‘‘අයිතාය‘‘.
අයිතා සම්පූර්ණයෙන්ම පාහේ නිමකර ඇත්තේ විනිවිද පෙනෙන ඝන වීදුරු
වලිනි.මෙනිසා අවන්හල ඇතුළේ සිටින්නෙකුට මුහුදු පතුලේ චමත්කාරය හොදින්ම දැක ගත හැකිය.
හිසට උඩින්,මුහුණ ළගින්, පිහිනා යන මෝරුන්,මඩුවන්,කැස්බෑවුන් දකිමින් ආහාර රසවිදීමේ යෙදීමේ නවමු අත්දැකීමක් ලැබීමට මෙහි පැමිණෙන්නෙකුට හැකියි.
ජලය අතරින් පෙරී එන හිරුඑළිය නිසා අවන්හල ඇතුළත පවතින්නේ හොදින් අලෝකයකි.




Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot