facebook like

Showing posts with label නාමයෝජනාවලින් පසු තීරණාත්මක පිල් මාරුවක්. Show all posts
Showing posts with label නාමයෝජනාවලින් පසු තීරණාත්මක පිල් මාරුවක්. Show all posts
ජනපතිවරණය සඳහා හෙට (08) දිනයේ නාම යෝජනා භාර දීමෙන් පසුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයටද විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවටද එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. සන්ධාන රජයේ පාර්ශ්වකරුවන් වන මුස්ලිම් කොංග්‍රසය ඇතුළු මුස්ලිම් පක්ෂ මෙන්ම ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති පී. දිගම්බරන් ඇතුළු පිරිසක් මෙසේ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන්ය.විපක්ෂයේ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මෙම 08 දා නාමයෝජනා බාර දීමෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීම පිළිබඳව ස්ථීර තීන්දුවක් ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයට ඉදිරිපත් කළ යෝජනාවලට මතෛක් සාධනීය පිළිතුරක් නොමැති වීම නිසා තවදුරටත් රජයේ සිටිය යුතු නැතැයි එහි ඉදිරිපෙළ නායකයින්ගේ අදහස වී තිබේ.
එබැවින් මෙම 08 දා නාමයෝජනා ලබා දීමෙන් පසු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot