facebook like

Showing posts with label ජනපති මහින්දට අමු මිරිස් කරල් අභියෝගය කරයි... Show all posts
Showing posts with label ජනපති මහින්දට අමු මිරිස් කරල් අභියෝගය කරයි... Show all posts
එජාප මන්ත‍්‍රී බුද්ධික පතිරණ විසින් කරන ලද අමු මිරිස් කරල් අභියෝග භාර ගනිමින් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අමු මිරිස් කරල් හයක් අනුභව කළේය.

වකුගඩු රෝගීන් ගේ සුබ සාධන ව්‍යාපෘතියක් වෙනුවෙන් අමු මිරිස් කරල් තුනක් අනුභව කොට එම ව්‍යාපෘතියට දායක වීමේ අභියෝගයට මුහුණ දෙමින් බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයා මාධ්‍ය ඉදිරියේ දී අමු මිරිස් කරල් තුනක් කා ඉන් අනතුරුව පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස් දෙනෙකුට එසේ කරන ලෙස අභියෝග කළේය.

තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා අමු මිරිස් කරල් හයක් කෑමෙන් පසු මේ රටේ ජනතාවගේ දුක හදුනනවා නම් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාට මිරිස් කරල් තුනක් කන ලෙස අභියෝග කළේය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot