facebook like

Showing posts with label චැනල්-4’ හමුදාවන් යුධ අපරාධ කලේ යයි පවසන තවත් වීඩියෝවක්. Show all posts
Showing posts with label චැනල්-4’ හමුදාවන් යුධ අපරාධ කලේ යයි පවසන තවත් වීඩියෝවක්. Show all posts
මෙරට හමුදාවන් යුධ අපරාධ කලේ යයි පවසන තවත් වීඩියෝවක් එංගලයන්තයේ ‘චැනල්-4’ නාලිකාව විසින් ඊයේ දිනයේ එළි දන්වා තිබේ.

චැනල් ෆෝ මාධ්‍යවේදී කැලම් මැක්රේ පවසන්නේ මෙම වීඩියෝව පෙර වීඩියෝ පටවලට වඩා වෙනස් අර්ථයක් ගනු ලබන බවත් මෙහි ඇතුළත් දර්ශන කුමන කාලසීමාවක් තුළ රූගත කළ ඒවාද යන්න පිළිබඳව නිශ්චිතව නිගමනය කළ නොහැකි බවත්ය.

එහෙත් ඒවා යුද්ධයේ අවසන් කාලසීමාව තුළ
ලබාගත් වීඩියෝ දර්ශන බවට අනුමාන කළ හැකි බවද ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට අපහාස කිරීමේ උත්සාහයක දිගින් දිගටම නිරතව සිටින චැනල් ෆෝ නාලිකාවේ නවතම ප‍්‍රයත්නය මෙය වන බවයි.

වීඩියෝ පටයේ ඇතුළත් දර්ශන පිළිබඳ කාලසීමාවක් නිර්ණය කළ නොහැකි බව ඔවුන් විසින්ම පවසා ඇති නිසා මෙම දර්ශනවල ව්‍යාජ බව පැහැදිළි වන බවද එහි දැක්වේ.


Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot