facebook like

Showing posts with label ගෝඨාභය දැන් දේශපාලනය කරන්න සුදුසුයි. Show all posts
Showing posts with label ගෝඨාභය දැන් දේශපාලනය කරන්න සුදුසුයි. Show all posts
නාගරික සංවර්ධන අමාත්‍යංශය බාර ගත් නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පැමිණීමට සුදුසුකම් සපුරා ඇති බවත් දැන් ඔහු දේශපාලනයට සුදුසු බවත් කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ අගනගර ආශි‍්‍රත ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය උපයෝගීතා වාහන හා යන්ත්‍රෝපකරණ තොගයක් කොළඹ මහ නගර සභාවට ප‍්‍රදානය කිරීමේ උලෙළ අමතමිනි.

‘පේ‍්‍රමදාස මහත්තයා අගමැති වෙන්න කලින් ඉල්ලූවේ නාගරික සංවර්ධන අධිකාරියත්, නිවාස අමාත්‍යංශයත්. එතැනින් තමයි ජනතාවට සමීප වෙන්න පුළුවන්. ගෝඨාභය මහත්මයාත් දේශපාලනය එන්න කලින් නාගරික සංවර්ධන අමාත්‍යංශය භාරගත්තෙ දේශපාලනයට කලින් සුදුසුකම් හදාගන්නයි. දැන් ඔහු දේශපාලනයටත් සුදුසුයි කියලා මම හිතනවා’ යයිද පුරපතිවරයා කීය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot