facebook like

Showing posts with label ක්‍රිකට් ගැටුම විසඳාගත නොහැකි වුවහොත් අතුරු පාලක මණ්ඩලයක් පත් කරනවා. Show all posts
Showing posts with label ක්‍රිකට් ගැටුම විසඳාගත නොහැකි වුවහොත් අතුරු පාලක මණ්ඩලයක් පත් කරනවා. Show all posts
පවතින ගැටුම් නිරාකරණය කිරිම සඳහා ක්‍රිකට් සභාපතිවරයා සහ ලේකම්වරයා නැවත වරක් තමන් හමුවට කැඳවීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ එම කැඳවීම ලබන සඳුදාට යොදා ගෙන ඇති බව ය.

එයින් පසුව ත් ක්‍රිකට් සභාපතිවරයා සහ ලේකම්වරයා එක්ව වැඩ කිරීමට පියවර නොගතහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර ඊට අතුරු පාලක මණ්ඩලයක් නම් කරන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසිය.

ඔහු අවධාරණය කළේ, එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සැළකිල්ලට ගනිමින් එම තීරණය ගන්නා බව ය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot