facebook like

Showing posts with label ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ඕස්ට්‍රේලියානු භටයන්. Show all posts
Showing posts with label ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ඕස්ට්‍රේලියානු භටයන්. Show all posts
ඉස්ලාමීය රාජ්‍ය කැරළිකරුවන්ට එරෙහිව කෙරෙන ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා සහාය දැක්වීම පිණිස හමුදා භටයන් හයසීයක් සහ ප්‍රහාරක ගුවන් යානා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත් කර යැවූ බව ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබොට් ප්‍රකාශ කළේය.

ඒ සඳහා ඉරාක අගමැතිවරයාගේ අනුමැතිය පළ වූ බව පවසන ඕස්ට්‍රේලියානු අගමැතිවරයා එම තීරණය ගැනීමට මුල් වූයේ එක්සත් රාජධානිය විසින් සිදු කළ විශේෂ ඉල්ලීමක් බවයි කියා සිටියේ.

බ්‍රිතාන්‍ය සහන සේවකයකුගේ ගෙල කපා මරා දැමූ බව පැවසෙන වාර්තා සම්බන්ධයෙන්ද අගමැතිවරයා අදහස් දැක්වූවේය.

‘බ්‍රිතාන්‍ය සහන සේවකයකුගේ බෙල්ල කපා දැමීමෙන් පෙන්වන්නේ මේ ත්‍රස්තවාදී කණ්ඩායම කුරිරු දේ කරනවා කියන කරුණ පමණක් නෙවෙයි. එහෙම කරලා ඔවුන් සන්තෝසයක් ලබනවා කියන දේ’ යනුවෙන් ඔහු පැවසීය.

යුද ප්‍රහාර සඳහා ඕස්ට්‍රේලියානු සෙබළුන් යෙදවීම සම්බන්ධයෙන් මේ වනතුරු තීරණය කර නොමැති බවත් අගමැතිවරයා කියා වැඩි දුරටත් කියා සිටියේය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot