facebook like

Showing posts with label අහසේ පාවෙන මැජික් ට්‍රික් එක කරන හැටි හෙළිවෙයි (වීඩියෝ සහිතයි). Show all posts
Showing posts with label අහසේ පාවෙන මැජික් ට්‍රික් එක කරන හැටි හෙළිවෙයි (වීඩියෝ සහිතයි). Show all posts
ලෝකේ සමහර තැන් වල මිනිස්සු පාවෙන්න පුලුවන් කියලා මහපාරෙදි පෙන්නනවා. මේ විදියට ඉන්න හැටි දැක්කම ගොඩක් මිනිස්සු පුදුම වෙනවා. මොකද මීට කලින් ඒ වගේ දෙයක් දැකලා නැති නිසා. ඒ නිසාම ඔවුන්ට මුදල් වලින් ආධාර කරන්නත් බොහෝ අය දෙපාරක් හිතන්නේ නෑ.

මේ විදියට ඉන්න අය කියන්නේ විශේෂ බලයක් තමන්ට තියෙන නිසා පාවෙන්න පුලුවන් කියලා. පසුගිය සති කීපය පුරාම අන්තර්ජාලයේ මේ විදියට ඉන්න වීඩියෝ හුවමාරු වුන නිසාම අපි තීරණය කලා මේකේ ඇත්ත නැත්ත හොයලා බලන්න.


ඇත්තටම මෙතනදී වෙන්නේ මිනිසුන්ව මුලා කිරීමක්. මේ විදියට අහසේ පාවෙන අය, ඒ විදියට ඉන්නේ කණුවක ආධාරයෙන්. අපිට එළියෙන් පේන කනුවට වඩා පෙන්නෙනේ නැති පුටුවකුයි බේස් එකකුයි ඇතුලේ හදල තියෙන්නේ.

මේ තියෙන්නේ අහසේ පාවෙන විදියට පාරවල්වල ඉන්න අයගේ ඡායාරූප එකතුවක්...



















මෙන්න මේ විදියට තමයි එයාලා අහසේ පාවෙනවා කියලා මිනිස්සුන්ට පෙන්නන්නේ...




මහපාරේ ඉන්න කෙනෙක් පාවෙන්න ලෑස්තිවෙන විදිය තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නලා තියෙන්නේ.



Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot