facebook like

Showing posts with label “ඇන්ජලෝ මැතිව්ස් විස්මයජනක තරුණ නායකයෙක්” – කුමාර් සංගක්කාර. Show all posts
Showing posts with label “ඇන්ජලෝ මැතිව්ස් විස්මයජනක තරුණ නායකයෙක්” – කුමාර් සංගක්කාර. Show all posts
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳව දැඩි ලෙස ප්‍රශංසා කර තිබේ.

මාධ්‍යවේදීන් හමුවේ කුමාර් සංගක්කාර ප්‍රකාශ කළේ, මෙවර එංගලන්ත සංචාරයේදී ඇන්ජලෝ මැතිව්ස් විස්මයජනක තරුණ ක්‍රීඩකයෙකු බව සනාථ කළ බව ය.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ආකාරයෙන් ඔහුගේ චරිතයේ ඇති ශක්තිමත්භාවය විදහා දැක්වූ බව සංගක්කාර සඳහන් කළේ ය.

මෙම තරගාවලියේදී 27 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් නායකයෙකු ලෙස සිය වගකීම පිතිකරුවෙකු ලෙස පමණක් නොව පන්දු යවන්නෙකු ලෙස ද ඉටු කිරීමට සමත් විය.

විශේෂයෙන් දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී සියලු ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දැවී ගොස් සිටියදී ඔහු ලකුණු 160ක් රැස් කරමින් ඉනිම යළි ගොඩ නැගීමට සමත් විය.

මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම සම්මාන හිමි කර ගැනීමට ද ඇන්ජලෝ මැතිව්ස් සමත් වූ අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දක්ෂතම ක්‍රීඩකය‍ා වූයේ ද, ඔහු යි.

මීට අමතරව, එංගලන්තය සමග පැවති එක්දින තරගාවලියේදී ජොස් බට්ලර් දුවද්දී දවා ගැනීම ප්‍රතික්ෂේප නොකිරීම සම්බන්ධයෙන් මැතිව්ස් දැඩි විවේචනයට ලක් වුව ද ඔහු එහිදී සචිත්‍ර සේනානායක ආරක්ෂා කිරීමට ක්‍රියා කළේ ය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot