facebook like

Showing posts with label ෂාරුක්ගේ රියදුරා දැරියක් දූෂනය කරලා. Show all posts
Showing posts with label ෂාරුක්ගේ රියදුරා දැරියක් දූෂනය කරලා. Show all posts
බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ගේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බොලිවුඞ් නිළියකගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි 17 හැවිරිදි දැරියක් සැකකරු විසින් දූෂණය කර ඇති බවයි.


ඉන්දියාවේ දුෂ්කර ප‍්‍රදේශයක් වන ලාටූර් ප‍්‍රදේශයේ සිට මුම්බායි නුවර බලා අදාළ දැරිය සිය රැකියාව සදහා පැමිණ ඇත්තේ මීට මාස 5 කට පමණ පෙරයි. ෂාරුක් ඛාන්ගේ නිවසේ ඉහළ වැටුපක් සහිත රැකියාවක් ලබාදෙන බව පවසා ඉකුත් 20 වනදා සැකකරු විසින් ඇය රැගෙන ගොස් ඇතැයි සදහන්.


පසුව ඔහු අදාළ දැරිය හෝටලයකට රැගෙන ගොස් දූෂණය සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මේ පිළිබදව කිසිවෙකුට දැනුම් නොදෙන ලෙසට සැකකරු අදාළ දැරියට තර්ජනය කර තිබෙනවා.


කෙසේවෙතත් පසුව ඇය තනිවම මුම්බායි වෙත පැමිණ පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි ඉන්දීය මාධ්‍යයන්හි සදහන්.34 හැවිරිදි රාජේන්ද්‍ර කුමාර් ගෞතම් නමැති සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.


මේ පිළිබද අදහස් දක්වා ඇති ෂාරුක් ඛාන්ගේ හිතවතෙකු පවසා ඇත්තේ සැකකාර රියදුරා සහ ෂාරුක්ගේ පවුලේ සාමාජිකයින් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot