facebook like

Showing posts with label රන් බඩුවලට ගේමදීලා. Show all posts
Showing posts with label රන් බඩුවලට ගේමදීලා. Show all posts
ෆේස්‌ බුක්‌ මගින් පාසල් යන අවුරුදු 17 ක තරුණියක්‌ මුළාකර ඇගේ මව සතුව තිබූ රුපියල් ලක්‍ෂ 2 1/2 ක්‌ වටිනා රන් මාල, වළලු, මුදු හා රුපියල් 77,000 ක මුදලක්‌ වංචා සහගතව ලබාගත් මරදාන ප්‍රදේශයේ තරුණයකු කඩවත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ පාසලක අධ්‍යාපනය හදාරන 17 හැවිරිදි පාසල් සිසුවිය මහර නාතුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ෆේස්‌ බුක්‌ මගින් ඇයව හඳුනාගෙන ඇති එකී තරුණයා ඇයව මුළාකර මෑණියන් සතු ලක්‍ෂ 2 1/2 ක්‌ වටිනා රන් ආභරණ සමග රුපියල් 77,000 ක මුදල වංචා සහගතව ලබා ගෙන තිබේ.

මේ පිළිබඳව කඩවත පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පො.ප. ගැමුණු ගුණරත්න මහතා සූක්‍ෂම උපාය යොදා තරුණියගේ කටහඬ උපයෝගි කරගෙන තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ පියා මරදාන ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස්‌ අලෙවි ආයතනයක හිමිකරුවකු වන අතර තරුණිය මුළාකළ තරුණයා නිතර නිතර සම්බාහන ආයතනවලට යැමට ඇබ්බැහිව සිටි අයෙකු බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරු විසින් වංචා සහගතව ලබා ගෙන තිබූ සියලුම රන් ආභරණ සමග මුදල් අත්අඩංගුවට ගැනීමෙන් පසු අගෝස්‌තු 29 වැනිදා මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවම් නියම කිරීම නොවැම්බර් මස 05 වැනි දිනට කල්තබා ඇත.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot