facebook like

Showing posts with label මුස්ලිම් කතුන්ට පාට 'අබායා' (හඩ පටය audio). Show all posts
Showing posts with label මුස්ලිම් කතුන්ට පාට 'අබායා' (හඩ පටය audio). Show all posts
ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට කළු පැහැති දිගු ගවුම වෙනුවට වෙනත් පැහැති ඇඳුමක් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සූදානම් වෙයි.

ලොව බොහෝ රටවල මුස්ලිම් කාන්තාවන් අඳින දිගු ගවුම ඔවුන් හඳුන්වන්නේ අබාය යනුවෙන් වන අතර ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අතර වැඩියෙන් භාවිතා වන්නේ කළු පැහැති අබායා ඇඳුම්ය.

එම වැඩසටහන හඳුන්වා දීමට හේතු පහදන කවුන්සිලයේ උප සභාපති හිල්මි අහමඩ් විස්තර කළේ කළු නොවන අනෙක් පැහැති අබයා මිලදී ගැනීමට අපහසු අතර දැනට වෙළඳපොළ තුල ඇති විවිධ පැහැති අබයා මිල අධික බවයි.

පහසු මිලට විවිධ පැහැයන්ගෙන් යුත් අබයා වෙළඳපළට හඳුන්වා දීමට කටයුතු කරන බවද ඔහු තව දුරටත් පැවසීය.

'පාට ඇඳුම ලස්සනයි'
මෙම යෝජනාවට මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් අදහස් දක්වන මුස්ලිම් කාන්තා පර්යේෂණ හා ක්‍රියාකාරී සංසදයේ අන්බේරියා හනීෆා කියා සිටියේ කළු ඇඳුමට වඩා පාට අබයා ඇඳුම ලස්සන බවයි.

ලේඛිකාවක සහ ක්‍රියාධාරිණියක වන අමිනා හුසයින් කියා සිටියේ ලංකාවේ අතීතයේ මෙලෙස කළු පැහැති අබායා වෙනුවට මුස්ලිම් කාන්තාවන් ඇඳීමට පුරුදු වී සිටියේ සාරි බවයි.

තව දුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ කළු අබායා ඇඳීය යුතු බවට මුස්ලිම් ආගමේ නීතියක් නොමැති බවයි.

දිළිඳු පවුල්වල මුස්ලිම් කාන්තාවන්ට පාට අබායා ඇඳුම් නොමිලේ ලබා දීමේ වැඩසටහන් ඉදිරි දින කිහිපය තුල ආරම්භ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ප්‍රකාශ කරයි.


Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot