facebook like

Showing posts with label පරාජය මධු මාධවටත් පරාජය නන්දන ගුණතිලකත් එළියේ...රවීන්ද්‍ර යසස් ට ජය. Show all posts
Showing posts with label පරාජය මධු මාධවටත් පරාජය නන්දන ගුණතිලකත් එළියේ...රවීන්ද්‍ර යසස් ට ජය. Show all posts
පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ ගායන ශිල්පී මධුමාධව අරවින්ද මහතා පරාජයට පත්ව තිබේ.ඒ මහතා ලබා ඇති මනාප ගණන 24727කි. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කලුතර දිස්ත්‍රික්කයට තරග කළ නන්දන ගුණතිලක මහතාද පරාජයට පත් වී තිබේ.18044ක් වූ ඔහුගේ මනාප ප්‍රමාණය ජයග්‍රාහී ලැයිස්තුවට එක් වන්නට ප්‍රමාණවත් වී නැත. නන්දන ගුණතිලක මහතා 1999 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ
ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ද තරග කළේය. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කළ රංගනවේදී ජගත් බෙනරගම මහතාද පරාජිත ලැයිස්තුවට වැටී සිටී. කෙසේ වෙතත් එම පක්ෂයෙන් කලුතරට තරග කළ රංගවේදී රවීන්ද්‍ර යසස් මහතා ඡන්ද 12885ක් ලබා ජයගෙන සිටී. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹට තරග කළ රංගනවේදී නලින් ප්‍රදීප් උඩවෙල මහතා ජයගෙන ඇත්තේ මනාප 13653ක් ලබා ගෙනය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ කලාකරුවන් දෙදෙනෙක් ජය ලබා සිටී.ඒ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ රොඩ්නි ප්‍රෙෂර් සහ උදාර රත්නායකයි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot