facebook like

Showing posts with label ග්‍රාමසේවා නිළධාරිණිය පිරිමි දරුවකු අපයෝජනයට ලක් කරලා. Show all posts
Showing posts with label ග්‍රාමසේවා නිළධාරිණිය පිරිමි දරුවකු අපයෝජනයට ලක් කරලා. Show all posts
සිදුව කොටුගොඩ ප්‍රදේශයේ අංක 204 ග්‍රාම නිළධාරි කොට්ටාශයේ උදයකුමාර නැමැති ග්‍රාමනිළධාරි සිය රාජකාරියට අමතරව කරාටේ ක්‍රිඩාව පුහුණු කරන්නෙකුද වේ.
ඔහුගෙන් පුහුණුව ලැබිම සදහා පැමිණ සිටි කෙසඟ සිරුරක් සහිත වයස අවුරුදු 15 පිරිමි දරුවකුවෙකු හට උපදෙස් ලබාදි ඇත්තේ ස්වයංමෛථුන්‍යෙයේ  නොයෙදෙන ලෙසත් කාන්තාවක් හා ලිංගිකව එක්වන ලෙසත්ය,
මේ අතර එම ස්ථානයට එන අංක 204 බි ග්‍රාමසේවක කොට්ටාශයේ
ග්‍රාමසේවකවරිය කෙසේ හෝ මේ පිරිමි දරුවා ඇය හා ලිංගික ඇසුරකට පොළඹවාගෙන ඇති අතර පසුව මේ ඇසුර දිගටම පවත්වාගෙන ගොස් තිබේ.

 වයස අවුරුදු 16ක පිරිමි ළමයකුට වසර තුනක පමණ කාලයක සිට ග්‍රාම නිලධාරිවරයකු, ග්‍රාම නිලධාරිනියකගේ සහාය ඇතිව බරපතළ ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවක් මත සීදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 111/ඩී ගනේපොළ, කොටුගොඩ පදිංචි රොහාන් පියන්ක උදය කුමාර යන ග්‍රාම නිලධාරිවරයා සහ අංක 111/ජී, ගනේපොළ, කොටුගොඩ පදිංචි ඉන්ද්‍රානි ප්‍රනාන්දු ග්‍රාම නිලධාරිනියයි.
 පොලිසිය පවසන අන්දමට හා 'බී' වාර්තාව අනුව අතවරයට පත්ව සිටින පිරිමි ළමයා කලක සිට රොහාන් ප්‍රියන්ත උදය කුමාර යන අය මෙහෙයවන කරාතේ පන්තියකට සහභාගි වී ඇත. මෙම ක්‍රීඩාවට ඔහුගේ බර බාධාවක් නිසා බර අඩුකර ගැනීමේ ව්‍යායාම ක්‍රම කීපයක් කියා දෙන්නම් කියා අනියම් බිරියගේ නිවෙසට රැගෙන ගොස් ඇති බවයි.
පසුව මොවුන් දෙදෙනා වරින් වර ලිංගිකව හැසිරී ඇති බව සඳහන් වේ.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපතිවරයා විසින් සීදුව පොලිසිය වෙත දුරකතන පණිවුඩයකින් කරන ලද පැමිණිල්ලකට අනුව සීදුව පොලිසිය විසින් මොවුන් දෙදෙනා පසුගිය 11 වැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot