facebook like

Showing posts with label කොටි සංවිධානයේ අලුත් නායකයා ගෝබි? නිවැරදි ඔත්තුවට ලක්ෂ 10ක්. Show all posts
Showing posts with label කොටි සංවිධානයේ අලුත් නායකයා ගෝබි? නිවැරදි ඔත්තුවට ලක්ෂ 10ක්. Show all posts
කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගෙන් පසු යළි කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ පණදීම බාර කර ඇතැයි කියන කජීබන් හෙවත් ගෝබි (31) 2009 යුද්ධ අවසානයේදී රජයේ හමුදාවට බාරවී පූන්තෝට්ටම් කඳවුරෙන් පැන කටාර් රැකියාවකට ගොස් යුරෝපයේ ද සංචාරය කර දෙමළ කොටි ඩයස් පෝරුවේ නායකයා බව කියන පෙරම්නායගම් සිවබරන් හෙත් නිදීයාවන් නොර්වේ රාජ්‍යයේදී හමුවී උපදෙස් ලබා ගෙන ශ්‍රී  ලංකාවට පැමිණි අයෙකි. කොටි සංවිධානයේ ඔත්තු අංශයේ නායකයා වූ ශම්මුලිංගම්
ශිවශංකර් හෙත් පෙට්ටුඅම්මාන් යටතේ පුහුණුව ලබූ ගජීබන් පසුගිය මාර්ත් 13 වැනි දා මූසලම්පොක්කනෙයි ජයකුමාර් බාලේන්ද්‍රන් (50)  වැන්දඹු කතගේ නිවසේ දී ඇඳයට සැඟව සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීම මඟහැරුණේ නූලෙනි.
ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය නිරායුධව ගිය පොලිස් කොස්තාපල් ගේ බඩට හා පාදයට වෙඩි තබා ඔහු නිවසින් පැන ගිය බව පොලිසිය කියයි.  ගෝබ් එම ගෙදර සිටින බවට ත්‍රස්ත විමර්ශන අංශයට තොරතුරු ලැබී තිබිණි. එහෙත් එවැන්නකු ගෙදර නැතැයි කී බාලේන්ද්‍රන් මහත්මිය කිලිනොච්චිය වැඩ බලන මහේස්ත්‍රාත් එස්. සිවබාලසුබ්‍රමුනියම් මහතාගේ නියෝගක් මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 18ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරයි.


Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot