facebook like

Showing posts with label අනියම් පෙම්වතා අතවර කළැයි බොරුවට පැමිණිලි කළ හේතුව මිතුරියට කියලා. Show all posts
Showing posts with label අනියම් පෙම්වතා අතවර කළැයි බොරුවට පැමිණිලි කළ හේතුව මිතුරියට කියලා. Show all posts
තම සැමියා නිවසේ  නොමැති විටෙක නිවසට ඇතුළු වූ අයෙකු විසින් ඇයට අතවර කරන ලදැයි පවසමින් එක්තරා ප‍්‍රදේශයක තැනැත්තියක් පොලිසියට පැමිණිලි කළාය.

ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. සිද්ධිය පිළිබඳව රාජකාරි කටයුතු නිසිපරිදි ඉදිරියට යමින් තිබුණි.

 මෙම සිද්ධිය පිළිබඳව සැලවූ අතවරයට ලක්වූ බව කියන කාන්තාවගේ
අතිජාත මිතුරියක ඇය හමුවීමට පැමිණ සිදුවූ කරදරය පිළිබඳව විමසුවාය. එම අවස්ථාවේ නිවසේ වෙනත් කිසිවෙකු හෝ නොසිටි බැවින් සිද්ධිය පිළිබඳව මිතුරියන් දෙදෙනා එක දිගට කතාව ඉදිරියට පවත්වාගෙන ගියහ.

”ඇත්තටම උඹට කරදර කරන්න හදපු නිසා ද නැත්තං කරදර කරපු නිසා ද  පොලිසියට පැමිණිලි කළේ’’. මිතුරිය එසේ විමසුවාය. මෙහිදී වටපිට බැලූ අතවරයට ලක්වූ බව කියන තරුණිය සිය මිතුරියගේ කනට කොඳුරා මෙසේ කීවේය.

”ඒ එකක්වත් නිසා නොවෙයි”

”ඈ... එහෙනං...” මිතුරිය විමතියෙන් ඇසුවාය.

”කාටවත් කියන්න එපා. ඒ එකක්වත් නිසා නොවෙයි අල්ලපු ගෙදර මිනිහ දැකපු නිසා”

තම අනියම් සම්බන්ධය හෙළවීම වළක්වා තමා නිර්දෝශී වීමට කරන ලද උප්පරවැට්ටියක් බව දැනගත් මිතුරියගේ ඇස් උඩ ගියේය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot