facebook like

Showing posts with label "ඇඟිල්ලේ පාට නොගෑවුනාට ගැටළුවක් නැහැ" සහකාර මැතිවරණ කොමසාරිස් කියයි. Show all posts
Showing posts with label "ඇඟිල්ලේ පාට නොගෑවුනාට ගැටළුවක් නැහැ" සහකාර මැතිවරණ කොමසාරිස් කියයි. Show all posts
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වලදී ඇඟිල්ලේ තීන්ත ගෑව ද තීන්ත ආලේප කළ බවක් පෙනෙන්නට නොමැති වීමේ ගැටළුව ගැන ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසූ විට එය ඡන්දයට බාධාවක් නොවන බව කීවේය. ඔහු පවසන්නේ සුළැඟිල්ලේ තීන්ත ආලේප කරන්නේ හොර ඡන්ද දැමීම වැළැක්වීමට බවයි. දැන් ජාතික හැඳුනුම්පත හෝ පිළිගත
හැකි වෙනත් හැඳුනුම්පතක් අනිවාර්ය කර ඇති බැවින් තීන්ත නොපෙනීම ගැටළුවක් නොවන බව ද සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා කීවේය. ශ්‍රී ලංකාවේ මැතිවරණ පනත අනුව එවැනි අවස්ථාවක දි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන්ව ඇති බැවින් ඒ අනුව ක්‍රියාකිරීමට අදාල ඡන්ද මධ්‍යස්ථානවල නිලධාරීන්ට උපදෙස් දුන් බව ද හෙතෙම කොමසාරිස්වරයා කියා සිටියේය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot