facebook like

Showing posts with label සෙල්ලම් පිස්තෝලෙට කථානායක කනගාටුව පළ කරයි. Show all posts
Showing posts with label සෙල්ලම් පිස්තෝලෙට කථානායක කනගාටුව පළ කරයි. Show all posts
හම්බන්තොට නගරාධිපති සමග චමල් රාජපක්ෂ
මත්තල ගුවන්තොට හා හම්බන්තොට වරාය බැලීමට ගිය එජාප මන්ත්‍රීන් දස දෙනාට තර්ජනය කළ පහර දුන්නේ යැයි කියන සිද්ධිය ගැන කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද සිය කනගාටුව ප්‍රකාශ කළේය.
පසුගිය 17 වැනි දා වු එම සිද්ධිය ගැන වැඩබලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා කථානායකවරයාට පැමිණිළි කළේය.හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු
පිස්තෝලයක් අමෝරාගෙන එජාප මන්ත්‍රීන් පිටුපස ලුහු බැඳ යමින් තර්ජනය කළේය.තමා අත තිබුණේ සෙල්ලම් පිස්තෝලයකියි ඔහු පසුව කීවේය.
මහජන මුදලින් කරන මෙවැනි දේ බැලීමට  හා විමසීමට විපක්ෂයට අයිතියක් ඇතැයි කී කථානායකවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල ඇමැතිවරුන් වග කිව යුතු යැයි කීවේය.
ඔවුන් වගකිව යත්තේ එහි ගිය විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නොසැලසීම නිසා යැයි ද කථානායකවරයා පැවසීය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot