facebook like

Showing posts with label වටරැක විජිතහිමි පන එපා කියා දුවයි. Show all posts
Showing posts with label වටරැක විජිතහිමි පන එපා කියා දුවයි. Show all posts
ජාතික බළ සේනාවේ නායක මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිතහිමියන්ට එරෙහි  මහියංගනයේදී  අද විරෝධතාවයත්  පැවැත්විණි.
පොලිස් ආරක්ෂාව සහිතව රැස්වීමට පැමිණී  විජිත හිමියනට එරෙහිව මහා සංඝරත්නය සමග දෙතුන් සියයක පිරිසක් ප්‍රාදේශිය සභාව ඉදිරිපිට වාඩි ලා සිටියහ.
ඔවුන් දුටු ගමන් විජිත හිමියෝ දුවන්නට පටන් ගත් අතර පොලිසිය මහත් උත්සහයක් දරා පිටුපස දොරෙන් ප්‍රාදේශිය සභාවට
ඇතුළු කළහ.

 මහියංගනයේදී අඟහරුවාදා (22) මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට
ජාතික බළ සේනාවේ  නායක හා මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට නොහැකි විය.ඒ  මහා සංඝරත්නය හා මහජනතාවගේ විරෝධය හේතුවෙනි. උන්වහන්සේ මෙම ස්ථානයෙන් ඉවතට රැගෙන ගොස් ඇත්තේ පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේය. විරෝධතාකරුවන් එල්ල කළ ප‍්‍රහාරවලින් තමන්ට තුවාල සිදුවු බවත් මේ වන විටතමන් සැගව සිටින බවත් උන්වහන්සේ පවසති.

විරෝධතාකරුවන්ගේ හු හඬ හා විරෝධතා අතරේ පොලිස් ආරක්ෂාව මැද ප්‍රාදේශිය සභාවට පස්සා දොරෙන් දිවු විජිත හිමි පැයකට පමණ පසුව  පොලිසිය මැදි කැරගෙන ආපසු ගියහ.අදාල ප්‍රාදේශිය සභා රැස්වීම වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දුන්නේ නැත.












Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot