facebook like

Showing posts with label මගීන් අනතුරේ හෙළා කපිතාන් නැවෙන් පළා ගිය දර්ශන ඇතුළත් වීඩියෝව (VIDEO). Show all posts
Showing posts with label මගීන් අනතුරේ හෙළා කපිතාන් නැවෙන් පළා ගිය දර්ශන ඇතුළත් වීඩියෝව (VIDEO). Show all posts
මගීන් 400 දෙනෙකුට අධික පිරිසක් අනතුරේ හෙළමින් මුහුදුබත් වූ දකුණු කොරියානු යාත්‍රාවේ කපිතාන්වරයා යාත්‍රාවෙන් පළා ගිය ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, 69 හැවිරිදි කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් යාත්‍රාවේ මගීන් අතහැර
පළා යන ආකාරය යි.

එහි කපිතාන්වරයා උඩුකය ඇඳුමක් ඇඳ යටි ඇඳුමක් සහිතව සිටින ආකාරය පැහැදිලිව සටහන්ව තිබේ.

පසුව එම යාත්‍රාව මුහුදුබත් වීමෙන් එහි සිටි පාසල් සිසුන් පිරිසක් ඇතුළු සිය ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර මේ වන තෙක් අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණන ද 100 ඉක්මව යි.

මේ වන විට ත් කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජික පිරිස අත්අඩංගුවේ පසුවෙති.

ඔවුන්ට එල්ල වන චෝදනා වන්නේ, මගීන් අනතුරට හෙළීම, ඔවුන් බේරා ගැනීමට පියවර නොගැනීම සහ මගීන් අනතුරේ හෙළා පළා යාම යන කරුණු ය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot