facebook like

Showing posts with label භික්ෂූන් වහන්සේලා සිය ශරීර මත බුද්ධරූපය පච්ච කොටාගෙන ඇත්තේ ගෞරවයට. Show all posts
Showing posts with label භික්ෂූන් වහන්සේලා සිය ශරීර මත බුද්ධරූපය පච්ච කොටාගෙන ඇත්තේ ගෞරවයට. Show all posts
ආගමික සංකේත සිය ශරීරයේ පච්ච කොටාගෙන පැමිණි විදේශිකයන් පිටුවහල් කිරීමට වඩා ඔවුන්ට බුදුදහම පිළිබඳ තව තවත් අවබෝධකර දීමේ වැඩ පිළිවලක් ඇරඹීම වටින්නේ යැයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි ධර්ම විජය විහාරාධිපති ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද හිමියෝ කියති.එසේ බුදුරුව පමණක් නොව වෙනත් වෙනත් ආගමික සංකේත, පාවහන්, හා වෙනත් නුසුදුසු ස්ථානයන්හි සටහන් කර ගැනීම
කිසිසේත්ම අනුමත කරන්න බැහැ නමුත් බෞද්ධ දර්ශනයට දිනෙන් දින නැඹුරුවන විදේශිකයන් ඊට අදාළ පින්තූර ආදිය සිරුරේ වැදගත් ස්ථානවල පච්ච කොටා ගැනීමෙන් අදහස් කරන්නේ දහම කෙරෙහි ඇති ගෞරවය ප්‍රකාශ කිරීමක් යැයි උන්වහන්සේ පවසති.
ඒ නිසා දහමට අගෞරවවන ස්ථානයන්හි නොවන ආකාරයට පච්ච කොටා ගෙන පැමිණෙන විදේශිකයන් පිටුවහල් කිරීමට වඩා ඔවුන්ට දහම ගැන තව තවත් අවබෝධ කරලීමට වැඩ පිළිවෙලක් සැකසිය යුතුයි. එසේම තායිලන්තයේ බහුතර භික්ෂූන් වහන්සේලා සිය ශරීර මත බුද්ධරූපය පච්ච කොටාගෙන ඇත්තේ ගෞරවයට මිස ‍අගෞරවයට නොවේ යැයිද පියනන්ද නාහිමියෝ අවධාරණය කරති.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot