facebook like

Showing posts with label බොදු බළ සේනා බදුර්දීන්ගේ කන්තෝරුවට කඩා පනී. Show all posts
Showing posts with label බොදු බළ සේනා බදුර්දීන්ගේ කන්තෝරුවට කඩා පනී. Show all posts
ජාතික බළ සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් සඟවාගෙන සිටින බව කියමින් බොදුබළ සේනාවේ හිමිවරු අට නමක් අද කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ගොස් කාමර කිහිපයක් පරීක්ෂා කළහ.
ඇමැති බදුර්දීන්ගේ කාමරය පමණක් බැලීමට බොදුබල සේනා හිමිවරුනට අවසර නොලැබිණි.
අමාත්‍යංශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි හිමිවරුන් කීව ද එයට ද අවසර නොලැබිණි.
කැරලි මර්දන පොලිස් භටයෝ ද, ජල විදින වාහන දෙකක් ද අමාත්‍යංශය අසළ නවතා තිබිණි. පොලිස් නිලධාරීහු සියයක් පමණ ආරක්ෂාවට යොදවනු ලැබ සිටියහ.
අමාත්‍යංශය පරීක්ෂා කර පිටිතට පැමිණි හිමිවරුන් පැවසුවේ වැටරැක විජිත හිමි අමාත්‍යංශයේ සඟවාගෙන සිටින බවයි.
 වටරැක විජිත හිමි රැඳී සිටින බවට ලැබුණ තොරතුරක් අනුව බොදුබල සේනාව රිෂාඩ් බද්යුදීන් ඇමැතිවරයාගේ කාර්‍යාලය අද (23) දහවල් වටලා තිබේ. වටරැක හිමියෝ මහියංගන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු ද වෙති. මහියංගන ප්‍රාදේශීය සභාවේ රැස්වීමට ඊයේ (23) දහවල් එහි ගිය උන්වහන්සේට එහි ඇතුළු වීමට ඉඩ නොදෙමින්භික්ෂූන් වහන්සේලා ඇතුළු තුන්සියයක් පමණ පිරිසක් විරෝධතාවක යෙදුනහ. අනතුරුව පොලිස් ආරක්ෂාව මැද්දේ උන්වහන්සේ කොළඹට කැඳවා ගෙන පැමිණි අතර රහසිගත ස්ථානයක සිටිමින් උන්වහන්සේ අද (23) උදේ විද්‍යුත් මාධ්‍යට ප්‍රකාශ කළේ තමන් වහන්සේ ඝාතනය කිරීමට පිරිසක් උත්සහ කරන බවයි.
ඇමැති බදුර්දීන් පැවසුවේ බොදුබළ සේනාවේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot