facebook like

Showing posts with label බැංකු කොල්ලකරුවන් කිරුලපදෙි පලා යාම සඳහා යතුරුපැදිය පැහැරගත් හැටි (Video). Show all posts
Showing posts with label බැංකු කොල්ලකරුවන් කිරුලපදෙි පලා යාම සඳහා යතුරුපැදිය පැහැරගත් හැටි (Video). Show all posts
මොරටුවේ පෞද්ගලික බැංකුවක් කොල් කෑ අතර කිරුලපන බැංකුවක් කොල්ලකෑමේ උත්සාහය ව්‍යාර්ථ විය.මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුව කොල්ලකෑම සඳහා සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ඇති බව පොලීසිය පවසයි.

කොල්ලකරුවන් දෙදෙනා බැංකුවේ තිබූ රුපියල්  ලක්ෂ 7කට වැඩි මුදලක් කොල්ල කා පලා ගොස් තිබේ.

මේ අතර අද පස්වරුවේ තවත් කොල්ලයකට උත්සාහ කිරීමක්
පිළිබඳ කිරුලපන ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා විය.

පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට එම ස්ථානයට ද දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ තිබුණේ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කර ගෙනයි.
ඔවුන් එහි සිටි ආරක්ෂක නිලධාරියා සමග පොරබැද තිබේ.
එහිදී වෙඩි තැබීමක් ද සිදුව ඇති අතර ඉන් කිසිවෙකුට ත් හානියක් සිදු වී නොමැත.

එම අවස්ථාවේදී කොල්ලකරුවන් තමන් පැමිණි යතුරු පැදිය අතහැර දමා වෙනත් පුද්ගලයෙකුගේ යතුරුපැදියක් පැහැරගෙන පලා ගොස් ඇත.
කොල්ලකරුවන් දෙදෙනා යතුපැදිය පැහැරගත් ආකාරය එම යතුරුපැදිකරු විස්තර කළේ, මෙලෙසිනි.

මම මෙතනින් ඇවිල්ලා මේ පාරට හැරෙව්වා. හරවලා චුට්ටක් දුර යනකොට‍ ටෙලිෆෝන් කණුව ළඟදී දෙන්නෙක් පාරට පැනලා ඉවර වෙලා වෙපන් අල්ලා ඉවරවෙලා. දීපන් බයිසිකලය කිව්වා. මම බයිසිකලය නතර කළාම බයිසිකලය උදුර ගත්තා උදුරගෙන දෙන්නා ම යන්න ගියා. බයිසිකලය ස්ටාර්ට් උනෙත් නෑ. කකුලෙන් ගහලා ඉවර වෙලා බයිකිසලයේ නැගලා පල්ලෙහාට ගියා යන්න. යනින් ගමන් කිව්වා අපි බයිසිකලය මග දාලා යනවා කියලා

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot