facebook like

Showing posts with label ගුරුවරියගේ ගොන් වැඩේට පොලීසියෙන් ‘කනේ පහරක්’. Show all posts
Showing posts with label ගුරුවරියගේ ගොන් වැඩේට පොලීසියෙන් ‘කනේ පහරක්’. Show all posts
සපත්තු   දෙකක් ගැනීමට මුදල් නැති නිසා සෙරෙප්පු දෙකක් පැළැඳ පසුගිය සිකුරාදා පාසල් ආ දැරියගේ බෙල්ලේ  සෙරෙප්පු දෙක ගැට ගැසු බව කියන සිද්ධියක්  දැනගත් සේරු නුවර වැඩබලන පොලිස් ස්ථානාධිපති එම් බී වීරරත්න මහතා පොලීසියේ වියදමින් දැරියට සපත්තු දෙකක් පරිත්‍යාග කළේය.
පියාද නොමැති මේ දැරියට එම අමානුෂික සැළකිම කළ බව කියන ත්‍රිකුණාමල පාසලක  පන්තිය භාර ගුරුවරියට  ද දරුවන් සිටින බව ප්‍රදේශවාසීහු කියති.
විදුහල්පති පොලීසියට කියා ඇත්තේ පාසලේ විනය රැකීම සඳහා ගුරුවරිය එම පියවර ගෙන ඇති බවයි.

පොලිස් ස්ථානාධිපතිගෙන් සපත්තු දෙක ලබා ගත් දැරියගේ මව කියා ඇත්තේ දැරියගේ යහපත සඳහා මේ සිද්ධිය ගැන තව දුරටත් ක්‍රියා නොකරන බවයි.


                                                                                                                                                                     

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot