facebook like

Showing posts with label ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයෙකුට රික්ෂෝකරුවෙකුගෙන් කම්මුල් පහරක් (VIDEO). Show all posts
Showing posts with label ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයෙකුට රික්ෂෝකරුවෙකුගෙන් කම්මුල් පහරක් (VIDEO). Show all posts
ඉන්දියාවේ ආම් ආද්මි පක්ෂයේ නායක අරවින්ද් කෙජ්රිවාල් මහතාට රික්ෂෝකරුවෙකු අද කම්මුල් පහරක් එල්ල කර තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඊසානදිග ඉන්දියාවේ සුල්තාන්පූරි ප්‍රදේශයේ ‍මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙමින් සිටියදී ඔහුට එම ප්‍රහාරය එල්ල වී ඇති බව ය.

ප්‍රහාරයෙන් කෙජ්රිවාල්ගේ වම් පස ඇස ප්‍රදේශය ඉදිමීමට ලක් ව ඇත.

ප්‍රහාරය එල්ල වන
අවස්ථාවේ කෙජ්රිවාල් විවෘත රථයකින් ගමන් කරමින් සිටි ඇති අතර රික්ෂෝකරු ඔහු පිළිගැනීමේ මුවාවෙන් පැමිණ කෙජ්රිවාල්ට මල්මාලයක් පළඳවමින් ප්‍රහාරය එල්ල කර තිබේ.
පසුව කෙජ්රිවාල්ගේ ආධාරකරුවන්ගේ ප්‍රහාරයකට ලක් වූ අදාළ රික්ෂෝකරු රෝහල්ගත කර තිබේ.
මේ දිනවල සිය මැතිවරණ ව්‍යාපාරයේ නිරතව සිටින කෙජ්රිවාල් පවසා ඇත්තේ, තමන්ට පහර දුන්
රික්ෂෝකරුට තමන් සමාව දෙන බව ය.


                                                                                                                                                                                         


Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot