facebook like

Showing posts with label අවුරුදු කුමරිය කරන්න බව කියා සල්ලාලයෝ දැරිය සමුහ දුෂණය කරලා. Show all posts
Showing posts with label අවුරුදු කුමරිය කරන්න බව කියා සල්ලාලයෝ දැරිය සමුහ දුෂණය කරලා. Show all posts
ගාල්ල බටදුව ප‍්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් නැරඹීමට පැමිණ සිටි වයස අවුරුදු 14 ක දැරිවියත් රවටාගෙන සෙනසුරාදා (26) ත‍්‍රිරෝද රථයකින් ගාල්ලේ නවාතැන් පොලකට ගෙන ගොස් සමුහ දුෂණයකට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පැවැත්වේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ අක්මිමන පොලීස් බලප‍්‍රදේශයේ දීය.
මෙම දැරිවිය ගාල්ල මොරගොල්ල පදිංචි දැරිවියකි. ඇය බටදුව ප‍්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක්
නැරඹීමට පැමිණ සිටිය දී ඇය අසල සිටි තරුණයන් කිහිපදෙනෙකු විසින් රවටාගෙන ලැගුම්හලට කැඳවාගෙන ගොස් තිබේ.
ඇය හරිම ලස්සන බවත් ඇය අවුරුදු උත්සවයේ බක්මහ කුමරිය තරඟයට දමන්නට තමන්ට හැකි බවත් ඔවුන් ඇයට පවසා තිබේ. ඊට අවශ්‍ය රෙදි ගන්නට ගාල්ලේ රෙදි කඩයකට යමු කියමින් දැරිය රවටාගෙන මෙම තරුණයන් පිරිස ත‍්‍රිරෝද රථයකට දැරිය නන්වාගෙන ගාල්ලේ නවාතැන් පොළකට ගෙනගොස් සමුහ දුෂණයකට ලක්කැර අතර මග මහමග දමා ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ අක්මිමන පොලීසිය මගින් සිදු කරයි. කෙසේ නමුත්, දැරියගේ ඥාතිහු පවසන්නේ දැරිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ නිසිපරිදි ක‍්‍රියාත්මක නොවන බවයි.


Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot