facebook like

Showing posts with label අගමැති පොරයේදී නාමල් ජී.ඇල් එක්ක. Show all posts
Showing posts with label අගමැති පොරයේදී නාමල් ජී.ඇල් එක්ක. Show all posts
ලබන ජනවාරියේ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජ්‍යෝතිෂවේදීන්ගෙන් දින නියමවීමත් සමග මෙතෙක් කලක් ආණ්ඩුව අභ්‍යන්තරයේ සීතල යුද්ධයක් පිළිබඳව අගමැතිකම පිළිබඳව පොරය තීව‍්‍රර වී තිබේ.

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කීපදෙනෙකු ඊළග ඇගමැතිවරයා තමන් යැයි සඳහන් කරමින් ඔවුන්ගේ සමීපතමයන් සමග සාද පවත්වා ඇත. එහෙත් රාජපක්ෂ පවුලේ අදහස වී ඇත්තේ අගමැති ධූරය ස්ථිරවශයෙන්ම තම පවුලට අතිශයින්ම හිතවත්
මෙන්ම මොනම තත්වයක් යටතේවත් තමන්ගේ දේශපාලන බල අධිකාරියටද අභියෝගයක් නොවන කෙනෙකු අගමැති ධුරය සඳහා පත්කර ගත යුතු බවයයි. විශේෂයෙන් රාජපක්ෂ පවුලේ අනාගත ඉලක්කයක් වන නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා ජනාධිපති ධූරය දක්වා රැගෙන ඒම සඳහා සහයෝගය ලබා දෙන්නෙකුඅගමැති ධුරයට පත්කර ගත යුතු බව ඔවුන්ගේ තිර අධිෂ්ඨානය වී ඇත. එවැනි තත්වයක් තුළ ඔවුන්ට වඩාත් වාසිදායක වන්නේ දිමු ජයරත්න මහතා ඊළග අගමැතිවරයා ලෙසම පත්කර ගැනීම වුවත් එයට වලංගුතාවයක් නොමැති වීම ඔවුන්ගේ වුවමනාව සාර්ථක කරගැනීමට බාධා වී තිබේ.
මේ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයා සඳහන් කර ඇත්තේ ” ජී. එල්. අන්කල් විශ්වාසවන්ත කෙනෙකු බවයි.” ඒ අනුව ඊළග ජනාධිපතිවරණයෙන් පසු අගමැතිවරයා ලෙස ජී.එල්.පීරිස් ඇමැතිවරයා  පත්කිරීම කෙරෙහි රාජපක්ෂ පවුල තුළ යෝජනා ස්ථිරවී තිබෙන බවට වාර්තා වේ.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot