facebook like

Showing posts with label IPL: ජයග්‍රහණයෙන් පසු ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයාගේ බිරිඳ එසවූ හැටි (VIDEO). Show all posts
Showing posts with label IPL: ජයග්‍රහණයෙන් පසු ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයාගේ බිරිඳ එසවූ හැටි (VIDEO). Show all posts
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අනපේක්ෂිත ජයක් හිමි කරගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩා‍යමේ ක්‍රීඩකයින්ගේ සතුට ඉහ වහා ගියේ ය.
සිය සතුට පළ කිරීම සඳහා ඔවුහු විවිධ ප්‍රතිචාර දැක්වූහ.
ඒ අතරින්, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ හර්බජාන් සිං සිය සතුට පළ කළ ආකාරය පිළිබඳව ලෝකයේ ම අවධානය යොමු විය.

ඔහු සිය සතුට පළ කළේ, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයා සහ
ආසියාවේ දෙවන ධනවත් ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානිගේ බිරිඳ වන නීටා අම්බානි ඔසවා වඩා ගැනීමෙනි.
මෙම අවස්ථාවේ මුකේෂ් අම්බානි ද ක්‍රීඩාංගණයේ රැඳී සිටියේ ය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot