facebook like

Showing posts with label වැන්දඹු කතට අතවර කිරීමට තැත් කළ කොස්තාපල්. Show all posts
Showing posts with label වැන්දඹු කතට අතවර කිරීමට තැත් කළ කොස්තාපල්. Show all posts
යුද්ධයෙන් සැමියා මියගිය බව පැවැසෙන මල්ලාවි පොලිස් බල ප්‍රදේශයට අයත් පාලිනගර් ගම්මානයේ වෙසෙන වැන්දඹු දමිළ කාන්තාවකට ලිංගික අතවර කෙළේ යැයි සැක මත මල්ලාවි පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.

දරුවන් තිදෙනකුගේ මවක් බව සඳහන් වන අතවරයට ලක්වූ 43 හැවිරිදි කාන්තාව යම් සිද්ධියක් සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා මල්ලාවි පොලිසිය වෙත පැමිණි අවස්ථාවේ සැකකටයුතු කොස්තාපල්වරයා අදාළ කාන්තාවට උදව් කරන මුවාවෙන් ඇය
පදිංචි ස්ථානය හා තොරතුරු ලබාගෙන ඇත. ඉකුත් 24 දින රාත්‍රි ඇය වෙසෙන පාලිනගර් ප්‍රදේශයේ නිවෙසට ගොස් මෙම අතවරය සිදුකොට ඇති බවද පැවැසේ.

කාන්තාවගේ විරෝධය නොතකා පොලිස් කොස්තාපල්වරයා විසින් ඇයට ලිංගික අතවරයක් කිරීමට දිගින් දිගටම උත්සාහ කළ අවස්ථාවේදී ඇයගේ කෑ ගැසීම අසා එම නිවෙසට පැමිණි ප්‍රදේශවාසීන් කොස්තාපල්වරයා අල්ලා යුද හමුදා නිලධාරීන්ට භාරදීමෙන් පසුව හමුදා නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව මල්ලාවි පොලිසිය දැනුම්වත් කොට සැකකටයුතු කොස්තාපල්වරයා පොලිසියට භාරදීමට පියවර ගෙන ඇත.

සැකකටයුතු පොලිස් කොස්තාපල්වරයා පසුගියදා (25දා) මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් රිමාන්ඩ් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot