facebook like

Showing posts with label කොස්තාපල් ඝාතකයා සුපුරුදු පරිදි ආයුධ පෙන්වීමට ගොස් ....බඩු බනිස්. Show all posts
Showing posts with label කොස්තාපල් ඝාතකයා සුපුරුදු පරිදි ආයුධ පෙන්වීමට ගොස් ....බඩු බනිස්. Show all posts
කුරූණෑගල ප්‍රදේශයේ රාජකාරියේ නියැලි සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඊයේ(17) දිනයේදී අත්අඩංගුවටගත් සැකකරු සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවී තිබේ. මෙම වෙඩි හුවමාරුව උඩුදුම්බර ප්‍රදේශයේ දී සිදුවී ඇති අතර එහිදී සැකකරු මියගොස් තිබේ‍.
 අද(18)  අලුයම උඩුදුම්බර, කළුගල ප්‍රදේශයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.

උඩුදුම්බර, කළුගල ප‍්‍රදේශයේ සඟවා
ඇති අවි ආයුධ පෙන්වීමට යන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් වෙත සැකකරු විසින් එහි තිබු ආයුධයකින් පහරදීමට උත්සහ දරා තිබේ.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් සැකකරු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් මියගිය සැකකරුගේ සිරුර මේ වන විට උඩුදුම්බර රෝහලේ තබා ඇති බව  පැවසුවේය. 

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot