facebook like

Showing posts with label විජිත හිමි පොලිස් අත්අඩංගුවේ!. Show all posts
Showing posts with label විජිත හිමි පොලිස් අත්අඩංගුවේ!. Show all posts
ජාතික බලසේනා සංවිධානයේ නායක පූජ්‍ය වටරැක විජිත හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා උන්වහන්සේ සිරුරට තුවාල සිදුකර ගනිමින් පොලීසියට ව්‍යාජ පැමිණිල්ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

පානදුර හිරණ පාලම ආසන්නයේ ඉකුත් 19දා තුවාල සහිතව බිම වැටී සිටියදී උන්වහන්සේ පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණි.

ඒ අනූව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද රෝහලෙන් බැහැරව යාමට සුදානම් වූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු උන්වහන්සේගේ ඥාතියෙකු විසින් හෙළි කළ තොරතුරු අනූව උන්වහන්සේ විසින්ම එම තුවාල සිදුකරගෙන ඇති ආකාරයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය 22දා මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

එහිදී ඔහු කියා සිටියේ යතුරු කැරැල්ලෙන් ශරීර‍යේ ඇතැම් ස්ථානවල තුවාල සිදුකරගෙන ඇති බවකි.

ඒ අනූව‍ තමන්ට ‍පිරිසක් පහරදී තුවාල සිදුකළ බවට පොලීසිය නොමඟ යැවීමේ චෝදනාව මත වටරැක හිමියන්ට ‍එරෙහිව නඩු පවරන බව ද අජිත් රෝහණ මහතා පැවසීය.

කෙ‍සේ වුවද මෙම සිද්ධියත් සමග බොදු බලසේනාවේ නම සඳහන් වූ අතර ඊට ආසන්නතම සිද්ධිය වුයේ වටරැක හිමියන් කොළඹ නිපොන් හෝටලයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට ගිය අවස්ථාවේදී එම සංවිධානය මැදිහත්ව එයට බාධා පැමිණවීමය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot