facebook like

Showing posts with label ඓශ්චර්යා රායිට තනිවම පෙම් කරලා.............. සල්ලි ගත්ත බෑනා අල්ලන්න වරෙන්තු. Show all posts
Showing posts with label ඓශ්චර්යා රායිට තනිවම පෙම් කරලා.............. සල්ලි ගත්ත බෑනා අල්ලන්න වරෙන්තු. Show all posts
ජනප්‍රිය බොලිවුඩ් නිළි ඓශ්චර්යා රායිට එරෙහිව වන්දි නඩුවක් පවරා  රුපියල් දාහත්ලක්ෂයක් වන්දි ලබා ගත හැකි බවට මාමාට පොරොන්දු වී ඔහුගෙන් රුපියල් දස ලක්ෂයක් වංචා කළැයි කියන බෑනා අද උසාවි නොපැමිණියෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරිණි.
ඉන්දියා නිළිය සමඟ විවාහ වීමේ අදහසින් ඇයට ආදරය කළ බව කියන නිරෝෂන් දේවප්‍රිය අද තායිවානේ සිට පැමිණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ පෙනී සිටියේය.
ඉන්දියා නිළිය ඉන්දියා නළුවකු සමඟ විවාහ වීමෙන් තම බලාපොරොත්තු සුන් වීමෙන් සිදු වු මානසික පීඩාවට වන්දි නඩුවක් පවරා වන්දි ලබා ගත හැකි බව රොෂාන් අජිත් නම් බෑනා  ඔහුට කියා තිබිණි. ඒ සඳහා ඔහුගෙන් රුපියල් ලක්ෂ දහයක්ද නඩුවේ වියදම් වශයෙන් ලබාගෙන ඇත.
නඩුවද නොපැවරූ නිසා එම මුදල් ඉල්ලා සිටි බවත් රුපියල් දස ලක්ෂය මාස් පතා කොටස් වශයෙන් ගෙවීමට එකඟ වු බවත් දේවප්‍රියගේ පැමිණිල්ලේ සඳහන් විය.
අද ඔහු පැමිණියේ රුපියල් පනස් දහසේ මුල් ගෙවීම ලබා ගැනීම සඳහාය. එහෙත් බෑනා උසාවි පැමිණ සිටියේ නැත.මහේස්ත්‍රාත් ඔහුට වරෙන්තු නිකුත් කළේ ඒ අනුවය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot