facebook like

Showing posts with label ඉන්දියානු සංචාරය ගැන සංගා කණස්සල්ලෙන්. Show all posts
Showing posts with label ඉන්දියානු සංචාරය ගැන සංගා කණස්සල්ලෙන්. Show all posts
තරඟ මුදල් ගෙවීමේ ප්‍රමාදයක් නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තම ඉන්දීය සංචාරය අතරමඟ නවතා දැමීමත් සමඟ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ තරඟ සංචාරයක යෙදීමේ ආරාධනාවක් ලැබුණා. මේ සඳහා ක්‍රිකට් බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවුනා.

කෙසේ නමුත් ලබන මස පළවැනිදා සිට ශ‍්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට හදිසියේ තීරණය කළ එක්දින තරගාවලිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර සිය කනස්සල්ල පළකර ඇති බවයි වාර්තා වන්නේ


ඔහු ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කරන්නේ මෙම සංචාරය හේතුවෙන් සති 6 ක් තිස්සේ කි‍්‍රයාත්මක ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුවීම් හදිසියේ නතර කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බවයි.

මේ නිසා මාසයක් පුරා කි‍්‍රයාත්ම කිරීමට නියමිතව තිබූ පුහුණු කටයුතු එක් සතියක් තුළ සිදුකිරීමට තමන්ට සිදුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. එළඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලිය ඉලක්ක කර ගනිමින් හිටපු රග්බි ක‍්‍රීඩක චන්ද්‍රශාන්ත් පෙරේරා සමග මේ වනවිටත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක‍්‍රීඩකයින් ශාරීරික අභ්‍යාසවල නිරත වනවා.

කෙසේ නමුත් ලබන මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා එක්දින තරඟ 5 කින් යුත් තරඟ සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

සංගක්කාරගේ ට්විටර් පණිවුඩය පහතින්...


Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot