facebook like

Showing posts with label IPL කණ්ඩායම් හිමිකරුවන් අතරින් දුප්පත් ම ප්‍රීටි සින්ටා බව හෙළි වෙයි. Show all posts
Showing posts with label IPL කණ්ඩායම් හිමිකරුවන් අතරින් දුප්පත් ම ප්‍රීටි සින්ටා බව හෙළි වෙයි. Show all posts
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) කණ්ඩායම් හිමිකරුවන් අතර වඩා ත් ජනප්‍රිය චරිතය බවට බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා පත්ව සිටිය ද වත්කමෙන් අඩු ම හිමිකාරිය ඇය බව Wealth-X නමැති වත්කම් විශ්ලේෂණ සමාගම පවසයි.
ප්‍රීටි සින්ටාගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 30කි. (ඉන්දීය රුපියල් කෝටි 183)

කණ්ඩායම් හිමිකරුවන් අතර වැඩි ම වත්කමක් ඇති මුකේෂ් අම්බානිගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන
21.2කි (ඉන්දීය රුපියල් කෝටි ලක්ෂ 1.29)

ඒ අනුව, ප්‍රීටි සින්ටාගේ වත්කම මුකේෂ් අම්බානිගේ වත්කම සමග සැසඳීමේදී එහි ප්‍රතිශතය 0.14%ක් පමණි.

මේ අතර, සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකරු කලානිධි මාරන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 2.2කි.

මෙම කණ්ඩායම් 8හි හිමිකරුවන් 8 දෙනාගේ සමස්ත වත්කම් එකතුව අමෙරිකානු ඩොලර් බිලියන 25.17කි.

ඉන්දියාවේ සමස්ත වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 935ක් වන අතර ඉන් බිලියන 25.17ක් ම මෙම හිමිකරුවන් 8 දෙනාට අයත් ය.

මේ අතර, Kolkata Knight Riders හිමිකරු වන බොලිවුඩ් සුපිරි නළු ෂා රුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 600කි.



Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot