facebook like

Showing posts with label සරසවි සිසුන්ට එරට නායකයාගේ කොණ්ඩා මෝස්තරය අනිවාර්ය කෙරේ. Show all posts
Showing posts with label සරසවි සිසුන්ට එරට නායකයාගේ කොණ්ඩා මෝස්තරය අනිවාර්ය කෙරේ. Show all posts
උතුරු කොරියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට අමුතු ම ආකාරයේ නියෝගයක් පනවා තිබේ.
ඔවුන්ට නියෝග කර ඇත්තේ, උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ කොණ්ඩා මෝස්තරය අනුව සියලු සරසවි සිසුන් සිය හිස කෙස් කපා ගත යුතු බවට ය.
මෙම නව නීතිය පසුගිය සතියේදී උතුරු කොරියාවේ අගනුවර වන ප්යංයොං නගරයට හඳුන්වා දී ඇති අතර එය මේ වන විට
මුළු රට පුරා ම බලාත්මක කර තිබේ.
මේ සඳහා ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් විරෝධය පළ කර ඇති අතර ඔවුන් නිර්නාමිකව මාධ්‍ය වෙත පවසා ඇත්තේ, සෑම පුද්ගලයෙකුට ම එක ම කොණ්ඩා මෝස්තරය නොගැළපෙන බව ය.
එය සිය රටේ නායකයාට ගැළපුණ ද සියලු රට වැසියන්ට එය නොගැළපෙන බව ඔහු අවධාරණය කළේ ය.
චීනයේ වෙසෙන උතුරු කොරියානු තරුණයෙකු පවසා ඇත්තේ, සිය නායකයාගේ කොණ්ඩා මෝස්තරය චීනය තුළ හඳුන්වන්නේ ජාවාරම්කරුවන්ගේ කොණ්ඩා මෝස්තරය ලෙස බව ය.
මේ අතර, උතුරු කොරියාවේ හිස කෙස් කැපීම සඳහා ද සීමා පවතින අතර සාමාන්‍ය පිරිමින් සඳහා කොණ්ඩා මෝස්තර 10ක් සහ කාන්තාවන් සඳහා මෝස්තර 18ක් අනුමත කර තිබේ.
මේ අතර, වසර 17ක් උතුරු කොරියාව පාලනය කළ කිම් ජොං ඉල් සිය ‍හිස කෙස් කපා ඇත්තේ, සිය උස වැඩි වී පෙනෙන ආකාරයක් දැක්වීමට බව විශ්ලේෂකයෝ පවසති.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot