ජාතික බලසේනා සංවිධානයේ නායකත්වය උසුලන මහියංගණය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන්ට කිසිවෙකු විසින් පහර දී තිබේ.
විජිත හිමියන්ගේ සිවුරු ගලවා අත් පා ගැටගසා පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා තිබියදී හමු වූ බව පොලීසිය පවසයි. අද(19) පෙ.ව 6.30 ට පමණ සොයාගත් බවයි.
අනතුරුව පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර පසුව පහරදීම් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසු වූ එහිමියන් රෝහල්ගත කර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.
උන් වහන්සේගේ ජනනේන්ද්‍රියට තුවාල සිදු කර ඇතැයිද රෝහල් ආරංචි මාර්ග කියයි.