facebook like

Showing posts with label බොදුබල සේනාවෙනුත් ජනපති අපේක්ෂකයෙක්. Show all posts
Showing posts with label බොදුබල සේනාවෙනුත් ජනපති අපේක්ෂකයෙක්. Show all posts
ඉදිරි ජනාධිපතිවරණයේ දී බොදු බල සේනාවෙන්ද ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිත බව එහි මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. ඒ අනුව බොදු බල සේනාව විසින් ජනාධිපති අපේක්ෂකයෙකු සඳහා අදාළවන යෝජනාමාලාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. එම යෝජනාමාලාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහටත් ඉදිරිපත් කරන බව උන්වහන්සේ කීය. සිංහල බෞද්ධකම මූලික කරගත් තම යෝජනාව ගැන එකඟ නොවන්නේ නම් බොදු බල සේනාව විසින් වෙනමම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව උන්වහන්සේ වැඩිදුරටත් කීය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot