facebook like

Showing posts with label ප‍්‍රසන්න හොදයි කීවේ මගේ කට වැරදිලා ඉට වඩා උදය හොදයි – බැසිල් රාජපක්ෂ. Show all posts
Showing posts with label ප‍්‍රසන්න හොදයි කීවේ මගේ කට වැරදිලා ඉට වඩා උදය හොදයි – බැසිල් රාජපක්ෂ. Show all posts
බස්නාහිර පළාතේ මීලඟ මහ ඇමති ප‍්‍රසන්න රණතුංග යයි කීවේ කට වැරදීමකින් යයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

එම වැරැද්ද නිසා බස්නාහිර මහ ඇමතිවරයා සම්බන්ධ විවිධ කතන්දර රට පුරා පැතිරී ඇතැය ද ඒ මහතා සඳහන් තලේ උදය ගම්මන්පිල මහතා විසින් රචිත කෘතියක් එළි දැක්වීමේ උත්සව සභාවක් අමතමිනි.

එහිදී ඇමතිවරයා මෙසේ
ද කීය.

‘විවිධ දේශපාලන මති මතාන්තර දරණ පක්ෂ කීපයක අභියෝග මධ්‍යයේ බස්නාහිර පළාතේ මහ ඇමතිවරයා තෝරා පත් කර ගැනීමට සිදු වෙනවා.

මේ රටේ ඇති දේශපාලන පක්ෂ අතරින් එකම මතයක සිටින පක්ෂයක් ලෙස ජාතික හෙළ උරුමය හදුන්වා දීමට හැකියි. මේ රජයට දෙස් විදෙස් වශයෙන් වරින් වර පැන නැගුණු විවිධ අභියෝග හමුවේ උදය ගම්මන්පිල නොබියව පෙනී සිටියා.

රටේ ඒකීය භාවය ආරක්ෂා කර ගැනීම සඳහා නිරන්තරයෙන්ම ඇප කැප වූ උදවිය අතුරෙන් උදය පෙරමුණේම සිටිනවා’

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot