facebook like

Showing posts with label දරුවන් දෙදෙනෙකු හමුදා සෙබළුන්ගේ විස්මයජනක උත්සහයෙන් බේරෙති (Video). Show all posts
Showing posts with label දරුවන් දෙදෙනෙකු හමුදා සෙබළුන්ගේ විස්මයජනක උත්සහයෙන් බේරෙති (Video). Show all posts
දෙමාපියන්ගේ වැරදි හේතුවෙන් අහිංසක කිරි දරුවන් දෙදෙනෙකු අකාලයේ මරා දැමීමට කළ උත්සහයක් පිළිබඳව මාතරින් වාර්තා විය.
එම ඛේදවාචකය වූයේ, එක්තරා පියෙකු සිය දරුවන් දෙදෙනා මාතර, මහානාම සමරවීර පාලමෙන් නිල්වලා ගඟට විසි කර පළා යාම ය.
මෙම අපරාධය සිදු වූයේ, අද පෙරවරු 11.30 ට පමණ ය.
එලෙස නිල්වලා ගගට විසි කර ඇත්තේ, වයස අවුරුදු 4 ක සහ අවුරුදු 2 ක් වයසැති දැරියන් දෙදෙනෙකි.

එම සිද්ධිය අසල සිටි යුද හමුදා සෙබළුන් පිරිසක් දැක ඇති අතර වහා ක්‍රියාත්මක වු ඔවුහු දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව බේරාගැනීමට සමත් වූහ.
දරුවන් බේරා ගැනීමෙන් පසුව ඔවුන් මාතර මහ රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.එම දරුවන් දෙදෙනා දික්වැල්ල, රත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටියහ.‍‍

වැඩිමහල් දරුවා පොලිසියට පවසා ඇත්තේ, තම මව සහ පියා අතර ඇති වු ආරවුලකින් පසු තමන් රැගෙන ආ පියා ඔවුන් ගඟට විසි කළ බව ය.
මෙම දරුවන් අමානුෂික ලෙස ගඟට දමා මරා දැමීමට උත්සහ කළ පියා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.


දර්ශන: ලලිත් පද්මසිරි (වැලිගම U රෙපොර්ටෙර්)

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot