facebook like

Showing posts with label කළුතරින් ගම්පහින් සන්ධානය පසු බසී. Show all posts
Showing posts with label කළුතරින් ගම්පහින් සන්ධානය පසු බසී. Show all posts
මේ වනවිට කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එහිදීද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිඵලයේ අඩුවීමක් දක්නට ලැබේ.

එම ප්‍රතිඵල පහත පරිදිය.

කළුතර දිස්ත්‍රික්කය - එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර ඡන්ද 337,924ක් හිමිකරගෙන ඇති අතර ඔවුන් ගියවර (2009) ඡන්ද 351,215ක් හිමිකර‍ගෙන තිබුණි.

කළුතර දිස්ත්‍රික්කය - එක්සත් ජාතික පක්ෂය මෙවර ඡන්ද 144,924ක් හිමිකරගෙන ඇති
අතර ඔවුන් ගියවර (2009) ඡන්ද 124,426ක් හිමිකර‍ගෙන තිබුණි.

කළුතර දිස්ත්‍රික්කය - ජනතා විමුක්ති පෙරමුණ මෙවර ඡන්ද 25,366ක් හිමිකරගෙන ඇති අතර ඔවුන් ගියවර (2009) ඡන්ද 13,106ක් හිමිකර‍ගෙන තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ඡන්ද 43,685ක් හිමි කරගෙන තිබේ.


ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය ආසන 13ක්ද, එක්සත් ජාතික පක්ෂයට 06ක්ද, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය 02ක්ද, ජනතා විමුක්ති පෙරමුණ එක් ආසනයක්ද හිමිකර ගෙන ඇත. ගියවර 2009දී සන්ධානය‍ට ආසන 14ක්ද එජාපයට ආසන 05ක්ද ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක්ද හිමිව තිබුණි.

ගම්පහ දිස්ත්‍රික්කය - එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර ඡන්ද 582,68ක් හිමිකරගෙන ඇති අතර ඔවුන් ගියවර (2009) ඡන්ද 624,530ක් හිමිකර‍ගෙන තිබුණි.

ගම්පහ දිස්ත්‍රික්කය - එක්සත් ජාතික පක්ෂය මෙවර ඡන්ද 249,220ක් හිමිකරගෙන ඇති අතර ඔවුන් ගියවර (2009) ඡන්ද 236,256ක් හිමිකර‍ගෙන තිබුණි.

ගම්පහ දිස්ත්‍රික්කය - ජනතා විමුක්ති පෙරමුණ මෙවර ඡන්ද 56,405ක් හිමිකරගෙන ඇති අතර ඔවුන් ගියවර (2009) ඡන්ද 21,491ක් හිමිකර‍ගෙන තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ඡන්ද 88,557ක් හිමි කරගෙන තිබේ.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය ආසන 23ක්ද, එක්සත් ජාතික පක්ෂයට 10ක්ද, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය 04ක්ද, ජනතා විමුක්ති පෙරමුණ ආසන 02ක්ද හිමිකර ගෙන ඇත. ගියවර 2009දී සන්ධානය‍ට ආසන 27ක්ද එජාපයට ආසන 10ක්ද ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක්ද හිමිව තිබුණි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot