facebook like

Showing posts with label 19 හැවැරිදි නිරූපිකාව මරුවා වැළද ගත් හැටි. Show all posts
Showing posts with label 19 හැවැරිදි නිරූපිකාව මරුවා වැළද ගත් හැටි. Show all posts
කාන්තාවක් පුරුෂයෙකු සමග ලිංගිකව එක්වීම ආරම්භ වූ දිනයේ සිට වසර පහක් ගත වූ පසු හෝ ගැබ්ගෙල පිළිකාවක පූර්ව රෝග ලක්ෂණ දැකගත හැකි නම් හෝ වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම සුදුසු බව දක්වනු ලබයි.

කෙසේ නමුත් අවුරුදු 35 ට වැඩි කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීම නොමිලේ සිදුකර ගැනීම වෙනුවෙන් දීපව්‍යාප්තව සුවනාරි
සායනද පවත්වනු ලබයි. නමුත් ගැටලුව වන්නේ අප ගැබ්ගෙල පිළිකා කලින් හඳුනාගැනීමට උනන්දු වනවාද යන්නයි.

විශේෂයෙන් මෙම රෝගය වැලඳුණු පසු කුමක් සිදුවන්නේද පිළිබඳ බොහෝදෙනා නොදන්නාකම ඊට හේතු විය හැකිය.
ගැබ්ගෙල පිළිකාවකින් රූමත් කාන්තාවකට කුමන ඉරණමක් අත්වන්නේද යන්න ඒත්තු ගැන්වෙන අයුරේ ඡායාරූප කිහිපයක් පසුගියදා අන්තර්ජාල වෙබ් අඩිවි වාර්තා කර තිබුණි.ඒ අවුරුදු 19 ක් තරම් කුඩා වයසැති මෝස්තර නිරූපිකාවකගේ ජීවිතයේ අවසාන දිනයේ ලබාගත් ඡායාරූප කිහිපයක් උපුටා දක්වමිනි. සොෆි ජොන්ස් නැමැති මෙම තරුණියට උදරයේ ආසාදයක් වැලඳීම නිසා පසුගිය නොවැම්බර් මස රෝහල් ගත කර තිබුණි.

කෙසේ නමුත් අවාසනාවකට මෙන් ඒවනවිටත් ඇයගේ ශරීරය පුරාම පිළිකාව ඔඩුදුවා තිබිණි. ගැබ්ගෙන පිළිකා වෙනුවෙන් සිදුකරනු ලබන පර්යේෂණ (ඇතැම්) අවුරුදු 25 ට වැඩි කාන්තාවන්ට පමණක් නිර්දේශ කරන බැවින් සොෆියා එම පරීක්ෂණ වලට ලක්කර නොමැතිවීමද මෙම රෝගය කල්තියා හඳුනාගැනීමට නොහැකිවීමට හේතු ලෙසද දක්වා තිබිණි.

මේ අනුව එංගලන්ත කාන්තාවන් ගැබ්ගෙල පිළිකා හදුනාගන්නා පරීක්ෂණ අවුරුදු 16 සිට ඉහළ ගැහැනු දරුවන් සඳහාද අනුමත කරන ලෙස ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.




Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot