facebook like

Showing posts with label මයුරපාද විදුහල්පතිවරයාටද එම විද්‍යාලය තුළ රහස්‍ය කාමරයක්. Show all posts
Showing posts with label මයුරපාද විදුහල්පතිවරයාටද එම විද්‍යාලය තුළ රහස්‍ය කාමරයක්. Show all posts
කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පතිවරයා අනුව යමින් නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයාද එම විද්‍යාලය තුළ රහස්‍ය කාමරයක් පවත්වාගෙන යන බව වාර්තා වෙයි.

ඔහු සිය රහස් කාමරය ලෙස සකස් කරගෙන ඇත්තේ විද්‍යාලයේ ශිෂ්‍ය භට නිවස්නයේ කාන්තාවන් සඳහා වෙන් කළ කොටසකි. එම කාමරයෙහි ජනේල් වීදුරු සියල්ලම කඩදාසි
අලවා ආවරණය කර ඇතැයිද පැවසේ.

ඇඳක්, ගෑස් කුකරයක්, රෙදි සෝදන යන්ත්‍රයක් ඇතුළු ගෘහ උපකරණ රාශියක් විදුහල්පතිවරයා මෙම කාමරයට ගෙනැවිත් ඇතැයිද තතු දත් අය කියති.

මෙම කාමරයේ යතුරු සියල්ලම විදුහල්පතිවරයා භාරයේ පවතින බවත් ඔහුගේ සමීප හිතවතුන්ට මිස අන් අයට එම කාමරයට ඇතුළුවීමටවත් ඉඩ නොදෙන බවත් වාර්තා වෙයි.

වත්මන් විදුහල්පතිවරයා ඇතුළු ඔහුගේ හිතවතුන් මත්පැන් පානය කිරීම සඳහා මෙම කාමරය යොදාගන්නා බවටද වාර්තා වන අතර මෙම කාමරය තුළ විවිධ දුරාචාරයන් රැසක් සිදු වන බවද මයුරපාද විද්‍යාලයේ ආදි සිසුහු කියති.

මේ නිසා විද්‍යාලයේ කාන්තා ශිෂ්‍ය භට සිසුවියෝ ඇඳුමක් හෝ මාරුකරගැනීමට ස්ථානයක් නොමැතිව අසරණ වී සිටිති. නාරම්මල මයුරපාද විද්‍යාලය සතුව ස්ථීර විදුහල්පති නිල නිවාසයක් පවතින විටදී සහ එය කිසිවකු පදිංචිවීමෙන් තොරව හිස්ව තිබියදී මෙම නිවස්නයේ කොටසක් භාවිතා කිරීමද විශේෂයකි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot