facebook like

Showing posts with label බොදු බල හිමිවරුන් හඳුනා ගන්න CCTV පිටපත් පොලිසියට. Show all posts
Showing posts with label බොදු බල හිමිවරුන් හඳුනා ගන්න CCTV පිටපත් පොලිසියට. Show all posts
2014-04-23 දින කර්මාන්ත අමාත්‍යංශයට කඩා වැදීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිමිවරුන්. ආනන්ද වීරසූරිය කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යංශයට බලෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු බොදු බල සේනාවේ හිමිවරුන් ඇතුළු පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා එහි CCඨ්V කැමරාවල පිටපත් කොල්ලුපිටිය පොලිසියට ලබාදෙන ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයාට ඊයේ (28දා) නියෝග කළේය.
කොල්ලුපිටිය පොලිසිය විසින් කොටුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මේ
නියෝග කෙරිණි.

ඉකුත් 23 වැනි දින බොදු බල සේනාවේ හිමිවරුන් ඇතුළු පිරිසක් වටරැක විජිත හිමියන් කර්මාන්ත අමාත්‍යංශයේ සඟවාගෙන සිටින බව පවසමින් එයට අනවසරයෙන් ඇතුළු වී කලහකාරී ලෙස හැසිරුණු බවට එම අමාත්‍යංශයේ ලේකම්වරයකු විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පුද්ගලයන් හත්දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා CCඨ්V කැමරාවල පිටපත් ඉල්ලා තිබිණි.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot