facebook like

Showing posts with label තමන්ගේ ඉඩමක් හොරෙන් විකුණලාදැයි සොයා බලන්න - ‍පොලීසිය. Show all posts
Showing posts with label තමන්ගේ ඉඩමක් හොරෙන් විකුණලාදැයි සොයා බලන්න - ‍පොලීසිය. Show all posts
ඉඩම් කච්ච්ෙරිවල සිටින දූෂිත නිලධාරීන්ගේ සහය ඇතිව අන්සතු ඉඩම් ව්‍යාජ ඔප්පු සකස්කර විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මකව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති බැවින් තම ඉඩම්ද එසේ ව්‍යාජ ඔප්පු මගින් විකුණා තිබේදැයි පරීක්ෂා කර ගැනීම වැදගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය.
එසේම යම් පුද්ගලයෙක් ඉඩමක් මිලදී ගන්නට යන විට එම ඉඩමේ හිමිකම් පරීක්ෂාව කච්ච්ෙරියේ ඇති දෙවැනි පිටපතින්ද, පළාත් පාලන
ආයතනයෙන්ද පරීක්ෂාකර ඉඩම සම්බන්ධයෙන් වූ හිමිකම නිවැරදි ලෙස තහවුරු කර ගන්නට වගබලා ගන්නා ලෙසද අජිත් රෝහණ මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඉඩම් කච්ච්ෙරිවල ඇති පත්ඉරු සහ ඔප්පු පිටපත් පවා වෙනස් කරමින් ඉඩම් වංචා කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති බවද ඔහු කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ඉඩම් වංචා සම්බන්ධයෙන් විමර්ශනයන් පැවැත්වීමට විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර ඇති අතර පසුගිය වසර තුනක කාලය තුළ පමණක් පැමිණිලි හත්දහසකට අධික සංඛ්‍යාවක් එම ඒකකයට ලැබි තිබිම විශේෂිතය. එම පැමිණිලිවලින් හාරදහසක් පමණ මේ වන විට විසඳා අවසන්ය. රජයේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්කර අලෙවි කිරීම්, යුද සමයේ ගේ දොර අතහැර විදෙස් රටවලට පලාගිය දෙමළ වැසියන්ගේ කොළඹ පිහිටි නිවාස ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් පැමිණිලි ඒ අතර බහුල බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot