facebook like

Showing posts with label ජංගම දුරකතන කොල්ලයේ සොරුන් මාට්ටු වු CCTV දර්ශන. Show all posts
Showing posts with label ජංගම දුරකතන කොල්ලයේ සොරුන් මාට්ටු වු CCTV දර්ශන. Show all posts
අවිස්සාවේල්ල නගර මධ්‍යයේ පිහිටි එම ජංගම දුරකතන අලෙවි සැලට පසුගිය 01 වන දා අලුයම තුනට පමණ එහි වහලයෙන් ඇතුළු වී සොරකම සිදුකර ඇති අයුරු කැමරාවල සටහන් වී තිබුණි.

ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු යටියන්තොට හා රත්නපුරදී අත්අඩංගුවට ගැනිණ.

ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකතන 54 ක්, රුපියල් දස දහසක් වටිනා ජංගම දුරකතන පෙරගෙවුම් කාඩ්පත් සහ මීට පෙර සොරකම් කරන ලද බව
කියන ලැප්ටොප් පරිගණකයක් ද පොලීසිය විසින් සොයාගනු ලැබ තිබේ.

මේ අතර මීගමුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සැලකට කඩා වැදී මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා පලාගිය සිස්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ පොලිසිය ප්‍රශ්න කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෙවීම සදහා මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක්ද ක්‍රියාත්මකයි.

පෙරේදා රාත්‍රී 7.30 ට පමණ යතුරු පැදි තුනකින් පැමිණි පූර්ණ ආරක්ෂිත හිස්වැසුම් පැළද සිටි පුද්ගලයින් 06දෙනෙකු ගිණි අවි පෙන්වා එම කොල්ලකෑම සිදුකර පලා ගියහ.

පොලීසිය සදහන් කළේ කොල්ලකරුවන් එහි තිබූ රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකා ඇති බව ය.

පොලීසිය පැවසුවේ ස්වර්ණාභරණ අලෙවි සැලේ සේවකයින්, පාරිභෝගිකයින් හා සිද්ධිය ඇසින් දුටුවන්ගෙන් ප්‍රශ්න කළ බව ය.

කෙසේ වුවද සැකකරුවන් හඳුනාගැනීමට හැකිවන ආකාරයේ තොරතුරක් මෙතෙක් ලැබී නැතැයි ද පොලිසිය ප්‍රකාශ කළේය.

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot